tag:blogger.com,1999:blog-2516953320933216596.post3989454460692422762..comments2023-11-17T05:23:49.865+05:30Comments on tech සයුර: Install වෙන්නෙ නැති Arduino Compatible එකක් install කරගන්න විදිහtech සයුර (Rohan Dhananjaya)http://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-2516953320933216596.post-28063064939742588782019-05-26T12:38:28.526+05:302019-05-26T12:38:28.526+05:30මේක සරල දෙයක් පරිපථ සටහනක් අවශ්‍ය නෑ. ආර්ඩුඉනො පුව...මේක සරල දෙයක් පරිපථ සටහනක් අවශ්‍ය නෑ. ආර්ඩුඉනො පුවරුවේ අග්‍රයක් ඉන්පුට් එකක් බවට පත් කරනවා. ඉන්පසුව එය GRN හෝ 5V අග්‍රයට සම්බන්ධ කරනවා.
එවිට දිගටම එහි අගය විය යුත්තේ පිලිවෙලින් 0 සහ 1 නමුත් මට ලැබෙන්නේ
00000000000000000000111111111111111111000000000000000111111111111110000000 වගේ අගයයන්anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-51323939598183144602019-05-25T17:06:41.567+05:302019-05-25T17:06:41.567+05:30COM පෝට් එක හරහා කෙලින්ම සම්බන්ඳ කරන්න බෑ. මොකද කො...COM පෝට් එක හරහා කෙලින්ම සම්බන්ඳ කරන්න බෑ. මොකද කොම්පියුටරයයි, ආඩුඉනෝ එකයි කියනෙ එකම සංඛ්‍යාතයේ වැඩ කරන දෙකක් නොවන නිසා. ඒ නිසා serial converter එකක් හරහා සවිකරන්න ඕනි. ගැටලුව හරියටම පැහැදිලි මදි. පුලුවන්නම් පරිපත සටහන ඊමෙල් කරන්න.tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-66526021343947276162019-05-25T09:45:26.769+05:302019-05-25T09:45:26.769+05:30COM පෝට් එක හරහා කෙලින්ම පරිගනකයට අර්ඩුඉනෝ පුවරුවක...COM පෝට් එක හරහා කෙලින්ම පරිගනකයට අර්ඩුඉනෝ පුවරුවක් සවිකල හැකිද?

මම අර්ඩුඉනෝ පුවරුවේ එක අග්‍රයක් එහි භූගත අග්‍රයට සම්බන්ධ කලා ඉන්පසු මූදුකාංගයක් මඟින් එම අග්‍රයේ අගය කියවා පරිගනකයේ දිස්වන්නට සැලැස්සුවා.
මට ලැබුනේ 00000000000000000000111111111111111111000000000000000111111111111110000000 වැනි අගයක්. ඉන්පසු මම එම අග්රයම 5V අග්‍රයට සවිකලා එවිටත් ලැබුනේ එබඳුම අගයයන්. මගේ ආර්ඩුඉනෝ පුවරුව දෝශ සහිතද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-74004390351488259732019-05-24T18:13:30.900+05:302019-05-24T18:13:30.900+05:30ඔව් අයියන්ඩී. එකසේ ක්‍රියා කරයිඔව් අයියන්ඩී. එකසේ ක්‍රියා කරයිtech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-5428245567357083362019-05-24T13:08:37.888+05:302019-05-24T13:08:37.888+05:30හා මල්ලි එළ.
එක්ස්පී මැසිමට ඕක හරියයි නෙහ්.හා මල්ලි එළ.

එක්ස්පී මැසිමට ඕක හරියයි නෙහ්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com