WordPress වල අමතක අමතක වුණු Password අලුත් කරන හැටි.

                                WordPress website එකක පාස්වර්ඩ් එක අමතක උනොත්, ඒ අදාල user ගෙ ඊ-මේල් එකෙන් password එක reset කරගන්න පුළුවන්. ඒත් හදිසියේ වත් ඒ ඊ-මේල් එක වැඩ නැතුව හරි website එකට login වෙන්න බැරි උනොතින් මොකද කරන්නේ? 
  
                   ඉතින් මෙහෙම උනු වෙලාවට WordPress website එකේ database එකට ගිහින් password එක reset කරගන්න පුළුවන්. ඒක කරන පිළිවෙල මේ වීඩියෝ එකෙන් කියලා දීලා තියෙනවා. මේක කරලා තියෙන්නෙ ඩෙස්ක්ටොප් පරිගණකයක xampp server එකේ උනත්, CPanel hosting එකක උනත් මේ විදිහටම වැඩේ ගොඩදාගන්න පුලුවන්. 


Click here to open the video

4 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ++++++

    වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )

    ReplyDelete
  2. පරිගණකයකට බාහිරව ග්‍රැෆික් කාඩ් පතක් සවිකර ඇතිවිට එහි ප්‍රෙයා්ජනයට නොගන්නා ධෘරිතාව වෙනත් වැඩකට යොදාගන්න ක්‍රමයක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. Bit Coin mining ගැන අහලා තියෙනවද? ඒ වගේ වැඩක් ගන්න පුලුවන්.

      Delete
Previous Post Next Post

Recent Post

Features