ගිම්ප්(Gimp).


           ෆොටෝ එකක් එඩිට් කරන්න ඕනි උනාම කාටත් ඉස්සෙල්ලාම මතක් වෙන්නේ photo shop එක. මේ කියන්න යන්නේ ඒ වගේ ෆොටෝ එඩිට් කරන software එකක්.විශේෂත්වය තමයි මේක නොමිලේ දෙන open source සොෆ්ට්වෙයා එකක්.ඒ තමයි ගිම්ප්(Gimp). කියන වෙබ් සයිට් එකෙන් මේක ඩව්න්ලොඩ් කරගන්න පුලුවන්.තවත් දෙයක් තමයි මෙකෙ tool box එක tool option  එක වගේම canvas එකත් වෙන වෙනම විවෘත වීම.අනෙක් විකුණන softwares වගේම වැඩ කරන්න පුලුවන් සුපිරි සොෆ්ට්වෙයා එකක්.


Post a Comment

Previous Post Next Post

Recent Post

Features