A/L වලට ඉංජිනේරු තාක්ෂණයෙන් කරන අයට වැදගත් වෙන E-Book (PDF) කිහිපයක් පහලින් download කරගන්න පුළුවන්. මේ හැම පොතක්ම අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කරපු පොත් වල Scan කරන ලද පිටපත්.
- තාක්ෂණවේදය හැදින්වීම සහ මූලික විදුලි තාක්ෂණවේදය.(Introduction & Electricity) - 70MB
- මූලික ස්වයංචල තාක්ෂණවේදය.(Basic Automobile Technology) - 29MB
- ගොඩනැගිලි තාක්ෂණවේදය, ගෘහස්ත ජල සම්පාදනය සහ කසල අපවහනය. (Civil) - 90MB
- ව්‍යවසායකත්වය හා කලමනාකරණය. (Entrepreneurship & Management) - 47MB
- බිම් මැනුම්. (Land Surveying) - 67MB
- ඉංජිනේරු ඇදීම්. (Drawing) - 20MB
- විදුලි යන්ත්‍ර සහ බල පද්ධති. (Electrical Machines & Power Systems) - 29MB
- මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය. (General Electronic Technology) - 73MB
ඉතාමත් ස්තුතියි මේ ටිකට!
ReplyDeleteස්තූතියි අඟහරු...!
DeleteGood job! Keep it up friend!
ReplyDeleteබොහොම ස්තූතියි..!
ReplyDeleteමේ පොඩි උදව්වක් කරනවද tds එක මොන පාඩමේද තියෙන්නේ?
ReplyDeleteMatath danaganta ona
Deletethnx drrr,,,technical collge wala exam sadha haa godk wedgth una,,,
ReplyDelete