ඉංජිනේරු තාක්ෂණය PDF

 
                    A/L වලට ඉංජිනේරු තාක්ෂණයෙන් කරන අයට වැදගත් වෙන E-Book (PDF) කිහිපයක් පහලින් download කරගන්න පුළුවන්. මේ හැම පොතක්ම අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කරපු පොත් වල Scan කරන ලද පිටපත්.


තාක්ෂණවේදය හැදින්වීම සහ මූලික විදුලි තාක්ෂණවේදය. (Introduction & Electricity) Download (70MB)
මූලික ස්වයංචල තාක්ෂණවේදය. (Basic Automobile Technology) Download (29MB)
ගොඩනැගිලි තාක්ෂණවේදය, ගෘහස්ත ජල සම්පාදනය සහ කසල අපවහනය. (Civil) Download (90MB)
ව්‍යවසායකත්වය හා කලමනාකරණය. (Entrepreneurship & Management) Download (47MB)
බිම් මැනුම්. (Land Surveying) Download (67MB)
ඉංජිනේරු ඇදීම්. (Drawing) Download (20MB)
විදුලි යන්ත්‍ර සහ බල පද්ධති. (Electrical Machines & Power Systems) Download (29MB)
මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය. (General Electronic Technology) Download (73MB)

37 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ඉතාමත් ස්තුතියි මේ ටිකට!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි..!

    ReplyDelete
  3. මේ පොඩි උදව්වක් කරනවද tds එක මොන පාඩමේද තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ගොඩනැගිලි තාක්ෂණවේදය, ගෘහස්ත ජල සම්පාදනය සහ කසල අපවහනය. (Civil)

      මේ කොටස බලන්න.

      Delete
  4. thnx drrr,,,technical collge wala exam sadha haa godk wedgth una,,,

    ReplyDelete
  5. I like this website & thank you for this service❤️🙏🙏🙏🙏🙏

    ReplyDelete
  6. Replies
    1. දැනට තියෙන්නෙ මේ ටික විතරයි

      Delete
  7. මේ පොත් ටිකේ ඉංජිනේරු තාක්ෂණවේදය ඔක්කොම පාඩම් ටික තියෙනවද

    ReplyDelete
  8. Replies
    1. රතු පාට file size එක පෙන්නන අකුරු ක්ලික් කරන්න. මම මේකට ඩවුන්ලෝඩ් බට්න් එකක් දාන්නම්.

      Delete
  9. Production padame satahan nedda hoyaganna

    ReplyDelete
    Replies
    1. දැනට නම් නෑ. ලැබුන ගමන් මම දාන්නම්

      Delete
  10. අනිත් පාඩම් ටිකත් දාන්න

    ReplyDelete
    Replies
    1. අනිවා.. මට ලැබුන ගමන් මම දාන්නම්!

      Delete
  11. Thank you verymuch

    ReplyDelete
  12. Kohomada download karaganne?

    ReplyDelete
    Replies
    1. රතු පාට file size එක පෙන්නන අකුරු ක්ලික් කරන්න. මම මේකට ඩවුන්ලෝඩ් බට්න් එකක් දාන්නම්.

      Delete
  13. Very very thank you.ET වලට පොත් කොහෙන්වත් හොයාගන්න බැරුව පිස්සු හැදෙන හිටියෙ.🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂😃😃😃😃😃🥰🥰🥰🥰🥰😍😍😍

    ReplyDelete
  14. poddak security case danawa ne me web ekt log wena kota

    ReplyDelete
    Replies
    1. හෑ.. අප්පේ ඒ මොකද්ද ඒ කේස් එක. මට කියන්න බලන්න.

      Delete
  15. Engineering technology කරලා අපිට තියෙන degrees හා job ගැන දැනුවත් කරන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. මම දැන් Software Engineer කෙනෙක්. මාත් කලේ Engineering technology. මේකෙන් යන්න පුළුවන් පැති ගොඩාක් තියෙනවා. තව දෙයක් Engineering technology විතරක් කලාට මදි. ඔයාගෙ skills හදාගන්න පුලුවන් උපරිමයෙන්. මම පෝස්ට් එකක් දාන්නම් පස්සෙ.

      Delete
  16. Thank you very much helping without cost .keep it up

    ReplyDelete
  17. Et notes buy karanna thenak thiyenawada

    ReplyDelete
    Replies
    1. Buy කරන්න නම් ගන්න තැන් ගැන හරියටම දන්නෑ. ඒත් නොමිලේ දෙන ඒවා ලැබුනොත් මෙතන දාන්නම් මම.

      Delete
Previous Post Next Post

Recent Post

Features