A/L වලට ඉංජිනේරු තාක්ෂණයෙන් කරන අයට වැදගත් වෙන E-Book (PDF) කිහිපයක් පහලින් download කරගන්න පුළුවන්. මේ හැම පොතක්ම අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කරපු පොත් වල Scan කරන ලද පිටපත්.
තාක්ෂණවේදය හැදින්වීම සහ මූලික විදුලි තාක්ෂණවේදය. (Introduction & Electricity) | Download (70MB) |
මූලික ස්වයංචල තාක්ෂණවේදය. (Basic Automobile Technology) | Download (29MB) |
ගොඩනැගිලි තාක්ෂණවේදය, ගෘහස්ත ජල සම්පාදනය සහ කසල අපවහනය. (Civil) | Download (90MB) |
ව්‍යවසායකත්වය හා කලමනාකරණය. (Entrepreneurship & Management) | Download (47MB) |
බිම් මැනුම්. (Land Surveying) | Download (67MB) |
ඉංජිනේරු ඇදීම්. (Drawing) | Download (20MB) |
විදුලි යන්ත්‍ර සහ බල පද්ධති. (Electrical Machines & Power Systems) | Download (29MB) |
මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය. (General Electronic Technology) | Download (73MB) |
ඉතාමත් ස්තුතියි මේ ටිකට!
ReplyDeleteස්තූතියි අඟහරු...!
DeleteGood job! Keep it up friend!
ReplyDeleteThank you so much! 😍
Deleteබොහොම ස්තූතියි..!
ReplyDeleteYou are welcome!😊
Deleteමේ පොඩි උදව්වක් කරනවද tds එක මොන පාඩමේද තියෙන්නේ?
ReplyDeleteMatath danaganta ona
Deleteගොඩනැගිලි තාක්ෂණවේදය, ගෘහස්ත ජල සම්පාදනය සහ කසල අපවහනය. (Civil)
Deleteමේ කොටස බලන්න.
thnx drrr,,,technical collge wala exam sadha haa godk wedgth una,,,
ReplyDeleteYou are welcome!😊
DeleteI like this website & thank you for this service❤️🙏🙏🙏🙏🙏
ReplyDeleteYou are welcome!😊
DeleteProduction eka nadda
ReplyDeleteදැනට තියෙන්නෙ මේ ටික විතරයි
Deleteමේ පොත් ටිකේ ඉංජිනේරු තාක්ෂණවේදය ඔක්කොම පාඩම් ටික තියෙනවද
ReplyDeleteNo
Deletekohomada downloard karanne
ReplyDeleteරතු පාට file size එක පෙන්නන අකුරු ක්ලික් කරන්න. මම මේකට ඩවුන්ලෝඩ් බට්න් එකක් දාන්නම්.
DeleteProduction padame satahan nedda hoyaganna
ReplyDeleteදැනට නම් නෑ. ලැබුන ගමන් මම දාන්නම්
Deleteඅනිත් පාඩම් ටිකත් දාන්න
ReplyDeleteඅනිවා.. මට ලැබුන ගමන් මම දාන්නම්!
DeleteThank you verymuch
ReplyDeleteYou are welcome! 😊
DeleteKohomada download karaganne?
ReplyDeleteරතු පාට file size එක පෙන්නන අකුරු ක්ලික් කරන්න. මම මේකට ඩවුන්ලෝඩ් බට්න් එකක් දාන්නම්.
DeleteVery very thank you.ET වලට පොත් කොහෙන්වත් හොයාගන්න බැරුව පිස්සු හැදෙන හිටියෙ.🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂😃😃😃😃😃🥰🥰🥰🥰🥰😍😍😍
ReplyDeleteබෝම ස්තූතියි! 😍
Deletepoddak security case danawa ne me web ekt log wena kota
ReplyDeleteහෑ.. අප්පේ ඒ මොකද්ද ඒ කේස් එක. මට කියන්න බලන්න.
DeleteEngineering technology කරලා අපිට තියෙන degrees හා job ගැන දැනුවත් කරන්න පුලුවන්ද
ReplyDeleteමම දැන් Software Engineer කෙනෙක්. මාත් කලේ Engineering technology. මේකෙන් යන්න පුළුවන් පැති ගොඩාක් තියෙනවා. තව දෙයක් Engineering technology විතරක් කලාට මදි. ඔයාගෙ skills හදාගන්න පුලුවන් උපරිමයෙන්. මම පෝස්ට් එකක් දාන්නම් පස්සෙ.
DeleteThank you very much helping without cost .keep it up
ReplyDeleteThank you so much! 😊
DeleteEt notes buy karanna thenak thiyenawada
ReplyDeleteBuy කරන්න නම් ගන්න තැන් ගැන හරියටම දන්නෑ. ඒත් නොමිලේ දෙන ඒවා ලැබුනොත් මෙතන දාන්නම් මම.
Delete