Life Time Free Hosting!

Recent Post

          සමහර විට මේක අහනකොට පුදුම වෙන්නත් පුලුවන්. විශ්වාස නොකරන්නත් පුලුවන්. ඒත් මේක ඇත්තම ඇත්ත.Joomla!,Word Press ,Magento වගේ ගොඩක් CMS ගැන දැන ගත්තත් ඒවා පාවිච්චි කරලා Web Site එකක් හදලා host කරන්න තියෙන ලොකුම බාධාව තමයි hosting සේවාවක් නොමැති වීම.සල්ලි දීලා ගන්න නම් ඕන තරම් තිබුනත් free දෙන ඒවා තියෙන්නේ අතලොසක් විතරයි.ඒවායේත් disk space නැත්නම් ඉඩ ප්‍රමාණවත් නෑ.
          ඔන්න දැන් ඒකට විසඳුමක් තියෙනවා. විශේෂත්වය තමයි මේ සේවාව ලබා දෙන්නේ අපේම රටේ කට්ටියක්.තවත් දෙයක් තමයි Free Life Time Hosting සේවාවක්!. 10GB space, unlimited bandwidth,My SQL, free script instalation(joomla! Word Press more many..!) ,Free sub domain, 24/7 support,Back up වගේ ගොඩක් පහසුකම් මේ site එකෙන් ලබා ගන්න පුලුවන්. CMS (Joomla! වැනි) එකක් install කරන්න දෙන්න ඕනි පොඩි command 2-3 විතරයි. වැඩි විස්තර වලට site එකට ගිහින්ම බලන්නකෝ..!

Click to go to srilankan.pw 

Control Panel

Control Panel

Features

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post