Metro Interface එක Windows 7 වලටත්

Metro Interface එක Windows 7 වලටත්

                       Microsoft සමාගමේ අලුත්ම OS එක වෙන්නේ Windows 8.මෙකේ තියන එක විශේෂත්වයක් තමයි Metro Interface  එකත් එක්ක එන start menu එක .දැන් ඒක Windows 7  වලටත් ගන්න පුලුවන්.
               කරන්න තියෙන්නේ http://www.iobit.com/iobit-winmetro.php  කියන වෙබ් සයිට් එකෙන් WinMetro කියන සොෆ්ට්වෙයා(ර්) එක ඩව්න්ලෝඩ් කරගෙන Install කරන එක විතරයි.

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features