March 23, 2015 CPU Usage එක බලන්න VB ප්‍රෝග්‍රෑම් එකක් කොම්පියුටරේ ටාස්ක් මැනේජර් එකේ අපිට ප්‍රොසෙසරයේ ඒ වේලාවෙ භාවිතාවන ප්‍රමාණය (CPU Usage) බලාගන්න පුලුවන්. මේ VB ප්‍රෝග්‍රෑම් එකේ තියෙන්නෙ අන්න ඒ වගේ ප්‍රොසෙසර් එකේ වැඩ කරන ප්‍රමාණය බලාගන්න පුලුවන් ප්‍රෝග්‍රෑම් එකක් හදා ගන්නෙ කොහොමද කියලා.මේ විස්තර දිගටම පෙන්නන්න ටයිමර් එකක් වෙනුවට Do ලූප් එකක් යොදා ගෙන තියෙනවා. සංකීර්ණ වැඩක් වගේ පෙනුනට මේක ඉතාමත් සරල වැඩසටහනක්.සෝස් කෝඩ් එක පහලින් ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්. ගැටලු තියෙනව නම් කමෙන්ට් එකක් දාන්න. Download Email This BlogThis! Share to Twitter Share to Facebook 1 comment : NadunMarch 24, 2015 at 11:35 AMelaReplyDeleteRepliesReplyAdd commentLoad more...
ela
ReplyDelete