මේ විදිහට ලේසියෙන්ම සෙටප් හදාගන පුලුවන් සුපිරි සොෆ්ට්වෙයා එකක් තමයි ඉන්ස්ටෝල් ක්‍රියේටර් (Install Creater) කියන්නේ. මේ සොෆ්ට්වෙයා එකෙන් අපිට කැමති විදිහට වැඩි කරදරයක් නැතුවම සෙටප් හදාගන්න පුලුවන්.
ඕනෙ කෙනෙක්ට පුලුවන් පහලින් ඩවුන්ලෝඩ් කරගන්න (2.94MB).
මගේ නම් කොම්පීටර් දැනුම අන්තිමයි... ලේසියෙන් ඉන්ටර්නෙට් යන්න පුළුවන් වගෙ ගැජට් එකක් හැදුවොත් කියහන්.. හැක්..
ReplyDeleteආ.. ඒකට වොරි වෙන්ඩ එපා... මාත් මේ වැඩ්ඩා වගේ ලිව්වට මත් මුලදි දුර්වලයි තමා..! ගැටලු ආවොත් විමසන්නකෝ....!
Delete