යමහා මොටෝ බොට්

මෝටර් බයික් නිපදවන ලෝ ප්‍රකට සමාගමක් වන යමහා සමාගම අලුත් වැඩක් කරලා තියෙනවා. ඒ තමයි 'මොටෝ බොට්' නමින් යතුරුපැදි ධාවනය කල හැකි රොබෝවක් නිපදවීම. මේක මේ සාමාන්‍ය මෝටර් බයික්  පදින එකක් නෙවෙයි. 600cc/1000cc වැනි අධිධාරිතා සහිත සුපිරි මෝටර් බයික් පදින්න පුලුවන් එකක්. පැ.120MPH (200Kmh) තරම් වේගයකින් ගමන් කිරීමේ හැකියාවක් මේ රොබෝ සතුයි.
ඉතා අපහසු වංගු වලදී පවා සමබරව ගැටලුවකින් තොරව ක්ල්ච්, බ්‍රේක්, ඇක්සලේටර් හැසිරවීම, ගියර් මාරු කිරීම සාර්ථකව කිරීමට හැකියාවක් මෙම රොබෝට ඇත. මේ ලබන සාර්ථකත්වයන් හමුවේ ලෝ ප්‍රකට ධාවන පත වලදී නුදුරෙදී ම මිනිසුන් මිනිසුන් අතරේ පමණක් නොව මිනිසුන් රොබෝ වරුන් අතරේද තරඟ ඇතිවනු ඇත.


8 Comments

  1. අඩේ මේම ගිහින් ගිහින් රොබෝට තනියි කියල පිටිපස්සෙන් රොබෝ කෑල්ලකුත් තියයිද දන්නෑ...
    හැක්

    ReplyDelete
    Replies
    1. හැක්...! එහෙම වෙන්ඩත් පුලුවන් මේ යන විදිහට මහෙෂ්...

      Delete
  2. කලින් ලිපිය වගේම අපූරු ලිපියක්. සිංහලෙන් මෙහෙම තාක්ෂනික පුවත් පළකිරීමෙන් ඔබ කරන්නෙ මහ මෙහෙයක්. හැකි පමන අපිත් ප්‍රචාරයක් ලබා දෙන්නම්

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ මතධාරියා.... ගොඩාක් ස්තූතියි!

      Delete
  3. මාත් ගන්නව රොබටයියෙක් මගේ ඩයිබර් කොල්ලට

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි අටං... බලාගෙන කනේ වැලි ගෑවෙයි... හැක්...!

      Delete
  4. අනේ... මටත් රොබෝ එක්ක bike එකේ රවුමක් යන්න පුළුවන්ද කියලා අහන්න.

    ReplyDelete
    Replies
    1. කෝ ඉතිං මේ රොබයියා කතා කොරන්නෑනෙ අලෙ....!

      Delete
Previous Post Next Post

Recent Post

Features