November 9, 2015 වේගා හී අලුත් තතු [Update] වේගා අපේ රටේ හදන ඉලෙක්ට්‍රික් කාර් එකේ මුල්ම ධාවනය ගැන මීට පෙර පෝස්ට් එකකින් පළකලා. මේ පෝස්ට් එකෙන් වේගා කාර් එක එළිමහනේ කරපු මුල්ම ධාවනය බලන්න පුලුවන්... අපේම රටේ ඉංජිනේරුවන් අතින් නුමැවුණු මේ අපූරු මෝටර් රථය ශ්‍රී ලාංකිකයන් වන අපට මහත් අභිමානයකි... වේගා නිර්මාණය කරන Codegen සමාගමේ ප්‍රධානී හර්ෂ සුභසිංහ මහතාටත් ව්‍යාපෘතිය භාරව සිටින බෙෂාන් කුලපල මහතාටත් වේගා හී කටයුතු සිදු කල සියලුම ඉංජිනේරුවන් හට ද ඉදිරි වැඩ කටයුතු සියල්ලද සාර්ථකව සිදු කිරීමට tech සයුර බ්ලොග් අඩවියෙන් උණුසුම් සුබ පැතුම් එක් කර සිටිමු. Email This BlogThis! Share to Twitter Share to Facebook 4 comments : MPP GunasingheNovember 11, 2015 at 5:05 PMමේ අභිමානවත් අපේ වාසනවාන්ක ආඩම්බර කාරයන්ට අපෙත් නොවක් සුබ පැතුම් පිරිමන බව දන්වන්න ReplyDeleteRepliestech සයුර (Rohan Dhananjaya)November 15, 2015 at 7:12 PMසැබැවින්ම එය එසේ විය යුතුයි.. ස්තූතියි!DeleteRepliesReplyReplyAnonymousAugust 17, 2016 at 12:08 AMමගේ පෞද්ගලික අදහස නං මේක මහ විකාරයක් කියල.... හේතු කීපයක් තියෙනව...එකක් මේකෙ අධික මිල....යන්න පුලුවං රේන්ජ් එක අඩුකමඅපි හිතමු මේකක් හදල හයි එන්ඩ් මාකට් රිලීස් කලා කියල.... මේකට ඉල්ලුමක් තියේවිද...ටෙස්ලා...රයිමැක් වගේ කම්පනි මීට වඩා ඉහල තාක්ෂනයෛ් ස්පෝට්ස් කාර් දැනටම හදල තියෙනව....මගේ නං අදහස මේකයි....මේ ප්‍රොෙජක්ට් එකට සෙට් උන විද්වත්තු ලංකාවෙ ඇතුලෙ මයික්රොෙපාසෙසර්ස් තාක්ෂනය ලිතියම් අයන් බැටරි තාක්ෂනය වගේ දේවල් හදන්න අඩිතාලමක් දැම්ම නං මීට වඩා හොඳ වෙයි කියල....ලිතියම් අයන් බැටරි වලින් ලංකාවට ලොකු ගමනක් යන්න පුලුවං මොකද බැටරි වල ඇනෝඩි මැටීරියල් හදන්නෙ ග්‍රැෆයිට් වලින් ඒ වගේමයි ලෝකෙ තියෙන පිරිසිදුම ග්‍රැෆයිට් තියෙන්නෙ ලංකාවෙ නිධි වල....අනික සිලිකන් වැල්ලත් බහුල නිසා මයික්රොෙප්රාෙසසර් තාක්ෂනය ඉහලටම දියුණු කරන්න පුලුවං ලංකාව ඇතුලෙ...මොකද සම්පත් බහුලයි...ReplyDeleteRepliestech සයුර (Rohan Dhananjaya)September 5, 2016 at 4:44 PMමෙහෙමයි ඇනෝ. අපි මතක තියාගන්න ඕනි ඕනිම ලොකු දෙයක් පටන්ගන්නෙ පුංචි දේකින් කියලා. කතාවෙ ඇත්තක් තියෙනවා. ලොකු අභියෝග තියෙනවා. ලංකාවෙ ආරම්භ කරන්න පුලුවන් ව්‍යාපෘති රාශියක් තියෙනවා. ආරම්භ කරන්න කෙනෙක් තමයි නැත්තේ. ඔය කැනීම් කරනකොට පරිසර සංගම් කේස් අදිනවා. මහා වන විනාශ ඒ අයට පේන්නෑ .ඒ හින්දා මේ වගේ ව්‍යාපෘතියක් පටන්ගත්ත එකම ඇති අපේ රටේ. අපේ රටේ වගේ නෙවෙයි වෙනත් රටවල නව නිපැයුම් කරුවන්ට ලොකු පිළිගැනීමක් තියෙනවා. අවසානවකට අපේ රටේ ඒක නෑ. ස්තූතියි ඇනෝ.DeleteRepliesReplyReplyAdd commentLoad more...
මේ අභිමානවත් අපේ වාසනවාන්ක ආඩම්බර කාරයන්ට අපෙත් නොවක් සුබ පැතුම් පිරිමන බව දන්වන්න
ReplyDeleteසැබැවින්ම එය එසේ විය යුතුයි.. ස්තූතියි!
Deleteමගේ පෞද්ගලික අදහස නං මේක මහ විකාරයක් කියල....
ReplyDeleteහේතු කීපයක් තියෙනව...එකක් මේකෙ අධික මිල....යන්න පුලුවං රේන්ජ් එක අඩුකම
අපි හිතමු මේකක් හදල හයි එන්ඩ් මාකට් රිලීස් කලා කියල.... මේකට ඉල්ලුමක් තියේවිද...ටෙස්ලා...රයිමැක් වගේ කම්පනි මීට වඩා ඉහල තාක්ෂනයෛ් ස්පෝට්ස් කාර් දැනටම හදල තියෙනව....
මගේ නං අදහස මේකයි....මේ ප්‍රොෙජක්ට් එකට සෙට් උන විද්වත්තු ලංකාවෙ ඇතුලෙ මයික්රොෙපාසෙසර්ස් තාක්ෂනය ලිතියම් අයන් බැටරි තාක්ෂනය වගේ දේවල් හදන්න අඩිතාලමක් දැම්ම නං මීට වඩා හොඳ වෙයි කියල....
ලිතියම් අයන් බැටරි වලින් ලංකාවට ලොකු ගමනක් යන්න පුලුවං මොකද බැටරි වල ඇනෝඩි මැටීරියල් හදන්නෙ ග්‍රැෆයිට් වලින් ඒ වගේමයි ලෝකෙ තියෙන පිරිසිදුම ග්‍රැෆයිට් තියෙන්නෙ ලංකාවෙ නිධි වල....අනික සිලිකන් වැල්ලත් බහුල නිසා මයික්රොෙප්රාෙසසර් තාක්ෂනය ඉහලටම දියුණු කරන්න පුලුවං ලංකාව ඇතුලෙ...මොකද සම්පත් බහුලයි...
මෙහෙමයි ඇනෝ. අපි මතක තියාගන්න ඕනි ඕනිම ලොකු දෙයක් පටන්ගන්නෙ පුංචි දේකින් කියලා. කතාවෙ ඇත්තක් තියෙනවා. ලොකු අභියෝග තියෙනවා. ලංකාවෙ ආරම්භ කරන්න පුලුවන් ව්‍යාපෘති රාශියක් තියෙනවා. ආරම්භ කරන්න කෙනෙක් තමයි නැත්තේ. ඔය කැනීම් කරනකොට පරිසර සංගම් කේස් අදිනවා. මහා වන විනාශ ඒ අයට පේන්නෑ .ඒ හින්දා මේ වගේ ව්‍යාපෘතියක් පටන්ගත්ත එකම ඇති අපේ රටේ. අපේ රටේ වගේ නෙවෙයි වෙනත් රටවල නව නිපැයුම් කරුවන්ට ලොකු පිළිගැනීමක් තියෙනවා. අවසානවකට අපේ රටේ ඒක නෑ. ස්තූතියි ඇනෝ.
Delete