May 23, 2019 Install වෙන්නෙ නැති Arduino Compatible එකක් install කරගන්න විදිහ Arduino එකක් ගන්නකොට සමහර විට පොඩි ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. ඒ මිලෙන් වැඩි original එකක් ගන්නවද එහෙමත් නැත්නම් ඒ වැඩේම කරන්න පුළුවන් compatible එකක් ගන්නවද කියලා. කොහොමහරි සල්ලිත් මදි වෙලා compatible එකක් ගත්තයි කියමුකෝ! දැන් ඕක ගෙනත් computer එකට සෙට් කරාම තමයි ඊළඟ ප්‍රශ්ණෙ එන්නෙ. කොච්චර ගලව ගලව හයි කරත් Arduino IDE එකෙන් අඳුරගන්නෙ නෑ. ඉතිං මේ ගැටලුව හදාගන්නෙ කොහොමද කියල තමයි මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නෙ. Download Driver (CH340) 180KB Email This BlogThis! Share to Twitter Share to Facebook 5 comments : Praසන්னMay 24, 2019 at 1:08 PMහා මල්ලි එළ.එක්ස්පී මැසිමට ඕක හරියයි නෙහ්.ReplyDeleteRepliestech සයුර (Rohan Dhananjaya)May 24, 2019 at 6:13 PMඔව් අයියන්ඩී. එකසේ ක්‍රියා කරයිDeleteRepliesReplyReplyanthoniyo bahijataMay 25, 2019 at 9:45 AMCOM පෝට් එක හරහා කෙලින්ම පරිගනකයට අර්ඩුඉනෝ පුවරුවක් සවිකල හැකිද?මම අර්ඩුඉනෝ පුවරුවේ එක අග්‍රයක් එහි භූගත අග්‍රයට සම්බන්ධ කලා ඉන්පසු මූදුකාංගයක් මඟින් එම අග්‍රයේ අගය කියවා පරිගනකයේ දිස්වන්නට සැලැස්සුවා.මට ලැබුනේ 00000000000000000000111111111111111111000000000000000111111111111110000000 වැනි අගයක්. ඉන්පසු මම එම අග්‍රයම 5V අග්‍රයට සවිකලා එවිටත් ලැබුනේ එබඳුම අගයයන්. මගේ ආර්ඩුඉනෝ පුවරුව දෝශ සහිතද?ReplyDeleteRepliestech සයුර (Rohan Dhananjaya)May 25, 2019 at 5:06 PMCOM පෝට් එක හරහා කෙලින්ම සම්බන්ඳ කරන්න බෑ. මොකද කොම්පියුටරයයි, ආඩුඉනෝ එකයි කියනෙ එකම සංඛ්‍යාතයේ වැඩ කරන දෙකක් නොවන නිසා. ඒ නිසා serial converter එකක් හරහා සවිකරන්න ඕනි. ගැටලුව හරියටම පැහැදිලි මදි. පුලුවන්නම් පරිපත සටහන ඊමෙල් කරන්න.DeleteRepliesReplyReplyanthoniyo bahijataMay 26, 2019 at 12:38 PMමේක සරල දෙයක් පරිපථ සටහනක් අවශ්‍ය නෑ. ආර්ඩුඉනො පුවරුවේ අග්‍රයක් ඉන්පුට් එකක් බවට පත් කරනවා. ඉන්පසුව එය GRN හෝ 5V අග්‍රයට සම්බන්ධ කරනවා.එවිට දිගටම එහි අගය විය යුත්තේ පිලිවෙලින් 0 සහ 1 නමුත් මට ලැබෙන්නේ 00000000000000000000111111111111111111000000000000000111111111111110000000 වගේ අගයයන්ReplyDeleteRepliesReplyAdd commentLoad more...
හා මල්ලි එළ.
ReplyDeleteඑක්ස්පී මැසිමට ඕක හරියයි නෙහ්.
ඔව් අයියන්ඩී. එකසේ ක්‍රියා කරයි
DeleteCOM පෝට් එක හරහා කෙලින්ම පරිගනකයට අර්ඩුඉනෝ පුවරුවක් සවිකල හැකිද?
ReplyDeleteමම අර්ඩුඉනෝ පුවරුවේ එක අග්‍රයක් එහි භූගත අග්‍රයට සම්බන්ධ කලා ඉන්පසු මූදුකාංගයක් මඟින් එම අග්‍රයේ අගය කියවා පරිගනකයේ දිස්වන්නට සැලැස්සුවා.
මට ලැබුනේ 00000000000000000000111111111111111111000000000000000111111111111110000000 වැනි අගයක්. ඉන්පසු මම එම අග්‍රයම 5V අග්‍රයට සවිකලා එවිටත් ලැබුනේ එබඳුම අගයයන්. මගේ ආර්ඩුඉනෝ පුවරුව දෝශ සහිතද?
COM පෝට් එක හරහා කෙලින්ම සම්බන්ඳ කරන්න බෑ. මොකද කොම්පියුටරයයි, ආඩුඉනෝ එකයි කියනෙ එකම සංඛ්‍යාතයේ වැඩ කරන දෙකක් නොවන නිසා. ඒ නිසා serial converter එකක් හරහා සවිකරන්න ඕනි. ගැටලුව හරියටම පැහැදිලි මදි. පුලුවන්නම් පරිපත සටහන ඊමෙල් කරන්න.
Deleteමේක සරල දෙයක් පරිපථ සටහනක් අවශ්‍ය නෑ. ආර්ඩුඉනො පුවරුවේ අග්‍රයක් ඉන්පුට් එකක් බවට පත් කරනවා. ඉන්පසුව එය GRN හෝ 5V අග්‍රයට සම්බන්ධ කරනවා.
ReplyDeleteඑවිට දිගටම එහි අගය විය යුත්තේ පිලිවෙලින් 0 සහ 1 නමුත් මට ලැබෙන්නේ
00000000000000000000111111111111111111000000000000000111111111111110000000 වගේ අගයයන්