
- Disk image එකක් හදන හැටි
CD එකක් හරි DVD එකක් හරි ROM එකට දාලා ඒක උඩ Right click කරලා Power iso--> Make Image File තෝරන්න. ඊට පස්සේ සේව් කරන තැනයි ෆයිල් ෆො(ර්)මැට් එකයි තොරලා OK කරන්න. ඕනි නම් Advance Properties click කරලා පාස්වර්ඩ් එකක් දාන්න පුලුවන්.හැබැයි මේ පහසුකම තියෙන්නේ .daa කියන ෆයිල් ෆො(ර්)මැට් එකේ විතරයි.
- Disk image එකක් මවුන්ට් කරන හැටි
හදාගත්ත image file එක උඩ right click කරලා Power iso-->Mount image click කරන්න. දැන් මේක සාමාන්‍ය CD/DVD එකක් විදිහට වැඩ කරන්න පුලුවන්.
- Disk image එකක් Unmount කරන හැටි
මේක Unmount කරන්න virtual rom එක උඩ right click කරලා Unmount drive click කරන්න.
මේකට අමතරව Boot CD හදන්න වගේ ඒවටත් මේක ගන්න පුලුවන්. වැඩ කරලා බලන්නකෝ! මොකක් හරි ප්‍රශ්ණයක් තිබුනොත් කොමෙන්‍ටුවක් පහලින් දාන්න.
thankZ! අලුත් ලිපියකින් හමුවෙමු..!
Tags:
Software