පෙයාර් ඕඑස් (Pear OS) මෙහෙයුම් පද්ධතිය

        පරිගණක මෙහෙයුම් පද්ධති අතරින් වැඩිම මෙහෙයුම් පද්ධති ප්‍රමාණයක් නිමවී ඇත්තේ ලිනක්ස් (Linux) කර්නලය මතය.තවත් එවැනි මෙහෙයුම් පද්ධතියක් වන පෙයාර් ඕඑස් (Pear OS) මෙහෙයුම් පද්ධතිය ඇප්ල් මැක් (Apple Mac)  මෙහෙයුම් පද්ධතියට සමාන පෙනුමක් ගත් එකකි.

ප්‍රංශයේ ඩේවිඩ් ටාවාරෙස් විසින් මෙම මෙහෙයුම් පද්ධතිය නිමවා අති අතර GNOME3 ඩෙස්ක්ටොප් එන්වයර්මන්ට් එක යොදා ගෙන ඩෙස්ක්ටොප් එක සාදා ඇත.ජනප්‍රිය ලිනක්ස්  මෙහෙයුම් පද්ධතියක් වන Ubuntu මත සිට සදා ඇති නමුත් මෙහි පෙනුම ඊට හාත්පසින්ම වෙනස් ය.


Post a Comment

Previous Post Next Post

Recent Post

Features