Browser තරඟය

     
       අන්තර්ජාලයේ සැරි සරන්න අපි එක එක web browser යොදා ගන්නවා.Crome , Fire Fox , Internet Explorer කියන ඒවා මේ ලිස්ට් එකේ මුලටම එනවා. ඔය මොන බ්‍රව්සර් එක උනත් දැන් හදන්නේ ඒකෙන් වැඩ ගන්න කෙනාට පහසුවෙන් හා ඉක්මනින් ඉතා ඉහල මට්ටමට වෙබ් පි‍ටු පෙන්වන්නයි. එක බ්‍රව්සරයකට වඩා අනෙක ඉක්මන් නම් පරිශීලකයන් ඒ දෙසට යොමුවෙනවා. ඒ වගේම මේවායේ දෙන පහසුකමුත් ඒකට බලපානවා. උදාහරණයක් විදිහට Chrome adress බාර් එකේ URL වගේම අපිට search කරන්න ඕනි එක උනත් type කරන්න පුලුවන්. මේ වගේ හේතු නිසා web browser අතර තරඟයක් ඇති වෙලා තියෙනවා. මුල් කාලයේ  Internet Explorer මුලට හිටියත් Fire Fox නිසා ඒක පහලට බැස්සා. දැන් මේ ඔක්කෝටම උඩින් Chrome ඉන්නවා. ඇත්තම කිව්වොත් මම ඉන්ටනෙට් යන්නෙත් chrome එකෙන් . Internet Explorer කියන්නේ මගේ අප්‍රියජනකම බ්‍රව්සර් එක. මගේ බ්ලොග් එකට යන එන අය උනත් වැඩිහරියක්ම පාවිච්චි කරන්නේ Chrome.( ඇඩ් දානවා නෙවෙයි!).

     
     පහල තියෙන්නේ 2013 මැයි වල් ඉඳලා 2014 මැයි වෙනකන් ඉන්ටනෙට් යන අය යොදා ගත් බ්‍රව්සර් ගැන ප්‍රස්තාරයක්.

Source: StatCounter Global Stats - Browser Market Share

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features