අකීකරු බ්ලොග්ස්පොට් මෙල්ල කරමු!

     සමහර වෙලාවට අපිට බ්ලොග් වලට ඇක්සෙස් වෙන්න බැරුව යනවා. ඒ කියන්නේ .blogspot.com කියන ඩොමේන් එකට ඇක්සෙස් වෙන්න බැරුව යනවා. සමහර අයට නම් මේ අත්දැකීම ඇති. බ්‍රව්සර් මාරු කරලා ට්‍රයි කලත් වැඩේ හරියන්නේ නෑ. අන්න ඒ වෙලාවට මෙන්න මේ ක්‍රමයෙන් බ්ලොග් බලාගන්න පුලුවන්.
කරන්න තියෙන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. .com වෙනුවට .sg කියල ටයිප් කරලා යන්න විතරයි. උදාහරණයක් විදිහට http://techsayura.blogspot.com වෙනුවට http://techsayura.blogspot.sg කියන ඇඩ්‍රස් එකෙන් යන එක. මේක මමත් අහම්බෙන් දැනගත්ත එකක්. මොනව හරි ගැටලුවක් තියෙනවනම් කොමෙන්ට් එකක් දාන්නකෝ..

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features