VB6.0 වලින් වචන උච්චාරණය කරන වැඩසටහනක් හදන හැටි

මේ මාතෘකාව දැක්ක ගමන් සමහර අය පුදුමත් වෙයි. දිනය වෙලාව කියන, එහෙමත් නැත්නම් වෙන වචන පේළියක් කටහඬට පරිවර්ථනය කරල දෙන සොෆ්ට්වෙයා දැකලා ඇති. ඒත් VB වලින් එහෙම ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න පුලුවන් කියල හිතුවද? මේක මහා ලොකු අමාරු කාරියක් වගේ පෙනුනට ඉතාමත් සරල වැඩසටහනක්.
               මේ ප්‍රෝග්‍රෑම් එකට යොදාගෙන තියෙන්නේ වින්ඩෝස් එක්කම ලැබෙන DLL ෆයිල් එකක් (object lybrary). සරලව කිව්වොත් වචන උච්චාරණය කරන්න ඕනි කෝඩ් මේ dll එකේ තියෙනවා.
                       කරන්න තියෙන්නෙ උච්චාරණය කරන්න ඕනි වචන ටික දෙන එක විතරයි. Microsoft Speech Object Library  (spi.dll) තමයි මේකෙ නම (වින්ඩෝස් නැරේටර් සොෆ්ට්වෙයා එකේ යොදා ගන්නෙත් මේක තමයි). මේක විෂුවල් බේසික් ප්‍රෝග්‍රෑම් එකකට ඇඩ් කරගෙන (Project->References..->Microsoft Speech Object Library) ඉතාම සරල කෝඩ් කිහිපයකින් මේ ප්‍රෝග්‍රෑම් එක හදාගන්න පුලුවන් (පේල් 10ක් වත් නෑ!). 
පහලින් මේ ප්‍රෝග්‍රෑම් එකේ සෝස් කෝඩ් එක ඩවුන්ලොඩ් කරගන්න.

3 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. මොන්ටිසෝරි බබෙකුට ඇල්ජිබ්‍රා පාඩමක් කරා වගේ.. හැක්.

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features