LastPass වලින් Bitwarden වලට මාරු වෙන්නෙ මෙහෙමයි

Recent Post

                    

    එක එක ඔන්ලයින් අකවුන්ට් වලට එකිනෙකට වෙනස් පාස්වර්ඩ් දාන එක ආරක්ෂාව අතින් හොඳයි. ඒත් මේ පාස්වර්ඩ් අමතක වෙන එක තරමක ගැටලුවක් නිසා ඒවා මතක තියාගන්න පාස්වර්ඩ් මැනෙජර් සොෆ්ට්වෙයා භාවිතා කරනවා (Password Manager/Secure vault). එහෙම ගොඩක් දෙනෙක් භාවිතා නොමිලයේ කරපු පාස්වර්ඩ් මැනජර් එකක් තමයි ලාස්ට්පාස් (LastPass) කියන්නෙ. ඒත් මේ අවුරුද්දේ මාර්තු 16 සිට එසේ නොමිලයේ භාවිතා කරන්නන් එක උපාංඟයකට පමණක් සීමා කිරීමට එම සමාගම තීරණය කරලා තියෙනවා.

            එයට විකල්ප ලෙස දක්වා ඇත්තේ දැනට පවතින ගිණුම අප්ග්‍රේඩ් කිරීම හෝ වෙනත් විකල්ප පාස්වර්ඩ් මැනේජර් වැඩසටහනක් වෙත මාරු වීමයි. බිට්වොර්ඩන් පාස්වර්ඩ් මැනේජර් වැඩසටහන ලාස්ට් පාස් වෙනුවට භාවිතා කල හැකි ඕපන්සෝස් වැඩසටහනකි. එහි නොමිලයේ දෙන සංස්කරණය ඔස්සේ ලාස්ට්පාස් හි තිබූ පාස්වර්ඩ් ඉම්පෝට් කරගන්නා අකාරය හා ලාස්ට් පාස් ඉවත් කර බිට්වෝර්ඩන් වෙබ් බ්‍රවුසරයේ ඉන්ස්ටෝල් කරගන්නා ආකාරය මේ වීඩියෝවෙන් පැහැදිලි කෙරෙනවා.


(tech සයුර YouTube චැනල් එක subscribe කරන්නත් අමතක කරන්න එපා. 🤗😜)


Features

3 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. last pass ekaka thibunaa. kammaliyi. mam bitcoin tika walletm ekakata dagaththa.

    ReplyDelete
    Replies
    1. LastPass තියෙන්නෙ එක ඩිවයිස් එකක විතරක් නම් ගැටලුවක් නෑ.ඩිවයිස් කීපයක ෆ්‍රී වර්ෂන් එක යූස් කරන්න බැරි එක තමයි ගැටලුව.

      Delete
Previous Post Next Post