කොවිඩ්-19 වයිරසය පැතිරීමත් එක්ක පාසල් වගේම සමහර විශ්ව විද්‍යාල වසා දමලා. ඒ නිසා බොහොමයක් අධ්‍යයන කටයුතු ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ සිදුකරන්න වෙලා තියෙනවා. ඒ නිසා ෆෝන් එකෙන් වගේම පරිගණකයත් විවිධ වාර්ථා, පැවරුම් ටයිප් කරගන්න යොදා ගන්න වෙනවා.
ඒ වෙලාවට තරමක ලොකු වාර්ථාවක් හරි, පැවරුමක් හරි ටයිප් කරගන්න ෆෝන් එකේ වොයිස් ටයිපින් (හෙළකුරු වගේ ඇප් එකකින්) භාවිත කරන්න පුළුවන්. ඒත් එහෙම ටයිප් කරන ටෙක්ස්ට් එකක් වෙනින් සිංහල ෆොන්ට් එකකට වෙනස් කරගන්න බෑ. ඒකට හේතුව මේ ටෙක්ස්ට් එක තියෙන්නෙ යුනිකෝඩ් විදිහට. ඉතිං ඒ වගේ සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරපු ටෙක්ස්ට් එකක් සිංහල ෆොන්ට් වලට පරිවර්ථනය කරන්නෙ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා.
mata prashna thunak thiyanava. anik blog vala type karana ota sinhala enava. meke enne naha. e ayi. (sinhala chrome browser wke extension eka)
ReplyDeleteAnik prashne draki ge ha kolompure ge blog enne na. crash wenava.
thunveni prashne poth print karana font eka dammat gugal vage gahann baha.
1. සිංහල එන්නෑ කිව්වේ සිංහලෙන් ටයිප් කරන්න බැරිද? https://www.helakuru.lk/ එකෙන් PC version එක download කරගන්න.
Delete2. Web Browser එකේ cookies, cash clear කරලා බලන්න. (පුළුවන් නම් එන error එක එවන්න මට)
3. Iskole Potha තමයි ගොඩක් දුරට Sinhala Unicode වලට හරියන්නෙ.
වැඩේ අසාර්ථකයි වගේ නම් ඊයක් එවන්න මට...
vade hari. cookies okkoma ayin site structures nuth ayin karahama hari giyaa.
Deleteඅහ්! සතුටුයි වැඩේ ගොඩ දාගත්ත එකට.
Deleteඅන්නේකනං හොඳ වැඩක් වෙයි. අද රෑට තමයි වීඩියෝ ටික බලන්න වෙන්නෙ.
ReplyDeleteබලලා subscribe පාරක් දාන්න අයියා.. 💪😊
Deleteමට ලොකු උදව්වක් අවශ්‍යයි.
ReplyDeleteමම vb.net දන්න කෙනෙක්.
මම නෝට් පැඩ් වගේ මෘදුකාංගයක් හැදුවා කියලා හිතන්න.
මට අවශ්‍ය වෙන්නේ එකවර ෆයිල් කීපයක් තෝරලා රයිට් ක්ලික් කර මගේ මෘදුකාංගයෙන් ඒවා විවෘත කලවිට.
මෘදුකාංගයේ පිටපත් කීපයක් විවෘත වන්නේ නැතිව එක පිටපතක් විවෘත වී එහි ටැබ් වශයෙන් එම ලියැවිලි පෙන්වන ක්‍රමයක් සාදාගන්නයි.
මේක කරන හැටි හැකිනම් පැහැදිලි කරන්න.
ඒක නම් Comment එකකින් කියන්න බැරි එකක්. ඊයක් එවන්න පුළුවන්ද?
Deleteමම හදපු මෘදුකාංගයේ සෝස් කෝඩ් එකත් එව්වා. ඒකෙත් එක ක්‍රමයක් තියෙනවා. ඒත් ඒක කනාමුට්ට් ගහනවා වගේ.
DeleteNAGAQQ: AGEN BANDARQ BANDARQ ONLINE ADUQ ONLINE DOMINOQQ TERBAIK
ReplyDeleteYang Merupakan Agen Bandarq, Domino 99, Dan Bandar Poker Online Terpercaya di asia hadir untuk anda semua dengan permainan permainan menarik dan bonus menarik untuk anda semua
Bonus yang diberikan NagaQQ :
* Bonus rollingan 0.5%,setiap senin di bagikannya
* Bonus Refferal 10% + 10%,seumur hidup
* Bonus Jackpot, yang dapat anda dapatkan dengan mudah
* Minimal Depo 15.000
* Minimal WD 20.000
* Deposit via Pulsa TELKOMSEL & XL
* 6 JENIS BANK ( BCA , BNI, BRI , MANDIRI , CIMB , DANAMON )
Memegang Gelar atau title sebagai AGEN POKER ONLINE Terbaik di masanya
Games Yang di Hadirkan NagaQQ :
* Poker Online
* BandarQ
* Domino99
* Bandar Poker
* Bandar66
* Sakong
* Capsa Susun
* AduQ
* Perang Bacarrat (New Game)
Info Lebih lanjut Kunjungi :
Website : NAGAQQ
Facebook : NagaQQ official
WHATSAPP : +855977509035
Line : Cs_nagaQQ
TELEGRAM :+855967014811
BACA JUGA BLOGSPORT KAMI YANG LAIN:
Winner NagaQQ
Daftar NagaQQ
nagaqq
berita viral