විනාඩි 10 කට ඊ-මේල් එකක්...

     අපි ඉන්ටනෙට් එකෙන් මොකක් හරි ෆයිල් එකක් ඩව්න්ලෝඩ් කරන්න ගියාම හරි වෙන වැඩක් කරන වෙලාවට හරි සමහරවෙලාවට          අපේ ඊ-මේල් එක ඉල්ලනවා. ඒ නිකන් නෙවෙයි. අපි ඊ-මේල් එක දුන්නාම ඒ සයිට් වලින් ඉවරයක් නැතුව ඊ-මේල් එවනවා. ඉතින් මේ කරදරෙන් මිදින්න කරන්න පුලුවන් වැඩක් තමයි මේක. ඒ තමයි තාවකාලික ඊමේල් එකක් හදා ගන්න එක. ඒක එච්චර අමාරු නෑ. කරන්න තියෙන්නෙ http://10minutemail.com/ කියන සයිට් එකට යන එක විතරයි. එතකොට ඉබේම ඊ-මේල් එකක් ලැබෙනවා. ඊට පස්සෙ අපිට ඕනි වැඩේ කරගන්න පුලුවන්. හැබැයි මේ ඊ-මේල් එක තියෙන්නෙ වි.10 යි. ඊට පස්සෙ ඒක අයින් වෙනවා. අපේ ඊ-මේල් එක valid කරන්න එහෙම ඊ-මේල් එවනවානේ.. ඒ විදිහට එන මේල් confirm කරන්න මේකෙ inbox එකක් තියෙනවා. 


Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features