පරිගණකය බිහිවූ මුල් කාලයට වඩා අද තිබෙන පරිගණක බොහෝ දුර ගොස් ඇත.වේගය මෙන්ම ප්‍රමාණය අතින්ද අද තිබෙන පරිගණක ඉදිරියෙනි. පරිගණක නිෂ්පාදනය කරන සමාගම් බොහෝ විට උත්සහ කරන්නේ ප්‍රමාණයෙන් කුඩා බලසම්පන්න පරිගණක තැනීමටය.

කෙසේ වෙතත් මෙහි ඇති ප්‍රොසෙසරය හා මතකය වැනි කරුණු පිළිබඳ ඉන්ටෙල් සමාගම තවමත් දන්වා නැත. බොහෝ අයගෙ අදහස මෙය ඩුවෙල් කෝ ප්‍රොසෙසරයක් ,512MB හෝ 1GB රැම් මතකයක් හා 8GB අභ්‍යන්තර මතකයක් සහිතව පැමෙණෙනු ඇති කියාය . මෙය 2015 වර්ෂයේ ඉදිරිපත් කරන බවට ඉන්ටෙල් සමාගම දන්වා සිටී.
Tags:
News