වින්ඩෝස් පාටිශන් එක හරියට Clean-Up කරන්නෙ මෙහෙමයි

            වින්ඩෝස් ඕඑස් එක තියෙන ලැප්ටොප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් හරි කාලයක් වැඩ කරන කොට මන්දගාමී වෙනවා. මෙහෙම මන්දගාමී වෙන්න එක හේතුවක් තමයි C: පාටිශන්  නැත්නම් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරලා තියෙන ඩිස්ක් එකේ ඉඩ අඩු වෙන එක. ඒත් වැඩිය සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්නෙත් නැතුව මෙහෙම අනවශ්‍ය විදිහට ඩිස්ක් එක පිරෙන්න ඕඑස් එකම බලපාන්න පුළුවන්. ඉතිං ඒ වගේ ඕඑස් එකෙන් ජෙනරේට් වෙන ෆයිල් අයින් කරලා ඩිස්ක් එක Clean-Up කරන හැටි මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්.
👉👉මේ වගේ අලුත් වීඩියෝ බලන්න tech සයුර you tube channel එක subscribe කරලා තියාගන්න.👈👈

6 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. මං ජේසන් පාර්සලයක් හැදුවා. ඔහේටත් එවන්ටෙයි.

    ReplyDelete
  2. ඔයා බටේ බලන්න බෑ. ඒවා බලන්න බැරිවෙන්න වැඩේ කොරලා නොවැ. කොහොම නමුත් වැඩේ සුපිරියි. ජයවේවා.

    ReplyDelete
  3. මේකෙ වීඩියෝ බලන්න පුලුවන් උනාට සවුන්ඩ් නෑ. පස්සෙ බලන්නං.

    අරක ගෙනත් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඊයෙ වැස්ස නිසා එන්ට බැරි උනානෙ. අද එනෝ.. 💪

      Delete
Previous Post Next Post

Recent Post

Features